අවසන් වරට යාවත්කාලීන කලේ 2021/02/13

Whatsapp යනු ජනප්‍රිය නිදහස් සමාජ-ජාලකරණ ජංගම යෙදවුමකි. Whatsapp මෘදුකාංගය මගින් පරිශීලකයින්ට ගිණුමක් නිර්මාණය කිරීම සහ ඡායාරූප, වීඩියෝ සහ පණිවුඩ යැවීම මගින් මිතුරන්, පවුලේ අය සහ හිතවතුන් සමඟ සබඳතා පවත්වා ගැනීම සඳහා පහසුකම් සලසයි.
මූලාශ්‍රය: Handbook on Information Security, Sri Lanka CERT – CC

වට්ස්ඇප් භාවිතයේදී ඔබට අවශ්‍යම වන සැකසුම් සහ ආරක්ෂිත ක්‍රමෝපායයන්