lankdadeepa-logo-200×200

ලංකාදීප පුවත්පත සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

අවසන් වරට යාවත්කාලීන කලේ 2021/03/24

ලංකාදීප පුවත්පතේ “රසවිත” විශේෂාංගයේ පලවූ ලිපි පෙලක් හිතවතිය හරහා ඔබ සැමට බෙදා හදාගන්න කටයුතු කළා. “අන්තර්ජාලයෙන් ජීවිතය වරද්දාගත් යුවතියෝ” මැයෙන් ලංකාදීප පුවත්පතට කුමාරි හේරත් පත්‍රකලාවේදිනිය සහ , ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (Sri Lanka CERT|CC) රොෂාන් චන්ද්‍රගුප්ත මහතා විසින් සම්පාදිත මෙම ලිපි පෙල ඔවුන් ගේ සහ එම ආයතනයන්ගේ දැනුමැතිව පළ කරමු. මෙම ලිපි පෙල පළ කිරීම සඳහා නන් අයුරින් උදව් කළ කුමාරි හේරත් මහත්මිය ඇතුලු ලංකාදීප කාර්යමණ්ඩලයට, රොෂාන් චන්ද්‍රගුප්ත මහතා ඇතුලු ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ නිලධාරීන්ට, ශ්‍රී ලංකා ලක් වසම් අධිකාරියේ (LK Domain Registry) සහ අන්තර්ජාල සමාජයේ (Internet Society Sri Lanka Chapter) සාමාජිකයන්ට හිතවතියගේ ලබැඳි ස්තුතිය මෙසේ පිරිනැමෙයි!