childsafent-logo-200×200

ChildSafeNet (චයිල්ඩ් සේෆ් නෙට්)

අවසන් වරට යාවත්කාලීන කලේ 2021/03/23

චයිල්ඩ් සේෆ් නෙට්’ යනු ළමයින්ට සහ තරුණයින්ට, ඩිජිටල් තාක්‍ෂණය සුරක්ෂිත කිරීම සඳහා වූ මෙහෙවරක් ඉටු කරන රාජ්‍ය නොවන සංවිධානයකි. අන්තර්ජාලයට ඇබ්බැහි වීම, ඔන්ලයින් ලිංගික අපයෝජනය සහ සූරාකෑම, සයිබර් හිරිහැර කිරීම, ෆිෂිං ප්‍රහාර, සූදුවට / ක්‍රීඩාවට (gaming) ඇබ්බැහි වීම යනාදියෙන් ළමයින් සහ තරුණයින් බේරා ගැනීමට අන්තර්ජාලය සහ ඩිජිටල් උපාංග ආරක්ෂිතව භාවිතා කිරීම පිළිබඳව දැනුවත් කිරීම සහ ඩිජිටල් සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම ආයතනය කටයුතු කරයි. www.childsafenet.org