අවසන් වරට යාවත්කාලීන කලේ 2024/04/18

2024 අප්‍රේල් 1 වන දින සයිබර් අවකාශය තුළ ආරක්ෂිතව සිටීම පිළිබඳවත් හිතවතී ව්‍යාපෘතිය හා එහි සේවාවන් ගැනත් දැනුවත් කිරීමේ වැඩසටහනක් මූනමලේ සවික්මා ඔටොමේෂන් සහ එන්ජිනියරිං සර්විසස් පුද්ගලික සමාගමේදී පැවැත්වූ අතර ඒ සඳහා එහි කාර්ය මණ්ඩලය සහභාගි වූහ.