අවසන් වරට යාවත්කාලීන කලේ 2023/10/10

2023 සැප්තැම්බර් 22 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් රාජගිරිය සුසුමයවර්ධන විද්‍යාලයේ දී පවත්වන ලදී. මේ සඳහා ගුරුවරුන් සහ සිසුන් 100 ක් පමණ සහභාගී වූහ.