අවසන් වරට යාවත්කාලීන කලේ 2022/01/28

2021 දෙසැම්බර් 22 වන දින මතුගම සණස බැංකු ශ්‍රවණාගාරයේදී, ප්‍රාදේශීය ප්‍රජාවේ කාන්තාවන් සඳහා, ICTA විසින් සංවිධානය කරන ලද “සුහුරුලිය කළුතර දිස්ත්‍රික් සංසදයේ” දී හිතවතී ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් පැවැත්විණි.