අවසන් වරට යාවත්කාලීන කලේ 2024/01/18

2023 දෙසැම්බර් මස 20 වැනි දින පස්සර අධ්‍යාපන කලාපයේ පාසල් ගුරුවරුන් සඳහා හිතවතී ටීන්ස් හබ් ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් පස්සර කලාප අධ්‍යාපන කාර්යාලයේ දී පවත්වන ලදී. මේ සඳහා පස්සර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, පස්සර කලාප තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක සහ ගුරුවරුන් ඇතුළුව 50 දෙනෙකු පමණ සහභාගී විය.