mailprofile

A victim (who is not willing to reveal his name)

Last updated on March 30, 2023

ඔබලා අපිට දැකවූ සහයෝගයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.පසුගිය දින කිහිපයේදි අපිට මහත් හිසරදයක්ව පැවති ගැටලුව බොහෝ තැන්වලට යොමු කලද අපට නිසි පිලිතුරක් නොලැබුනි. එය අපට මහත් ගැටලුවක්ව තිබියදි ඔබලාට එම ගැටලුව පැවසු වහාම අපට ඒ සම්බන්ධව කඩිනම් විසදුමක් ලබා දීම සම්බන්ධයෙන් ඔබලාට බෙහෙවින් ස්තුති වන්ත වෙමි.තවද මෙවැනි සිදුවීම් වලට මුහුණ දෙන අප වැනි තවත් අයට සහනයක් ලබා දීමට ඔබලාට හැකිවේවායි පතමි.නැවතත් ඔබලා අපට කල උපකාරය වෙනුවෙන් ස්තුතිය පුද කරමු.🙏