Last updated on May 4, 2024

සතියේ වීඩියෝව

<h4 class=”title” style=”text-align: center;”><a href=”https://www.youtube.com/watch?v=koVDK_tzyPE” target=”_blank” rel=”noopener noreferrer”>52 වන සතියේ වීඩියෝව (2021)</a></h4>

සතියේ වීඩියෝව

<h4 class=”title” style=”text-align: center;”><a href=”https://www.youtube.com/watch?v=pbSZbbn3H6s” target=”_blank” rel=”noopener noreferrer”>53 වන සතියේ වීඩියෝව (2020)</a></h4>

අන්තර්ජාලයේ සැරිසරණ ඔබේ දරුවාට ඇති තර්ජන මොනවා ද?

  1. පරිගණක හා ජංගම දුරකථනවලට ඇබ්බැහි වීම
  • අධ්‍යාපන කටයුතු සඳහා දරුවන්ට ලබා දෙන ජංගම දුරකථන හෝ ලැප්ටොප් මගින් වෙනත් පැති වලට යොමු වීම
  • මේ නිසා අධ්‍යාපන කටයුතු මඟහැරීම
  • රැකියා කටයුතු සඳහා අවධානය දීමට අපහසු වීම

 

  1. හානීකර අන්තර්ගතයන්
  • අනවශ්‍ය ෆේස්බුක් පිටු සහ ෆේස්බුක් ගෲප්
  • ළමයින්ට නුසුදුසු අදහස්
  • සමාජ මාධ්‍ය රැලි – Trends

 

  1. පෞද්ගලිකත්වයට ඇති තර්ජන
  • ඇප්ස් හා සමාජ මාධ්‍ය හරහා පෞද්ගලික දේ බෙදා ගැනීම
  • තමන්ගේ පුද්ගලික තොරතුරු නොදන්නා පුද්ගලයන් සමග බෙදා ගැනීම

 

  1. සයිබර් හිරිහැර
  • බ්ලැක්මේල්
  • ස්කෑම්
  • පෞද්ගලික තොරතුරු හොරකම් කිරීම
  • අන්තර්ජාල හිරිහැරකරුවන්

අන්තර්ජාල තර්ජනයන් වලක්වා ගන්නේ කෙසේද?

  • පරිගණක හා ජංගම දුරකථනවලට ඇබ්බැහි වීම වලක්වා ගන්නේ කෙසේද
  • හානීකර අන්තර්ගතයන් වලින් දරුවන් ඉවත් කර ගැනීම
  • පෞද්ගලිකත්වයට ඇති තර්ජනයන් වලක්වා ගන්නේ කෙසේද?
  • දරුවන් සයිබර් හිරිහැර වලින් වලක්වා ගන්නේ කෙසේද?