අවසන් වරට යාවත්කාලීන කලේ 2023/11/28

2023 නොවැම්බර් 20 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන ලද සුහුරුලිය 2.0 නව මුහුණුවර එළිදැක්වීමේ (launch) උත්සවය සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් කරන ලද ආරාධනාවට “හිතවතී” සහභාගී විය.