femailprofile

H.G.S. Ishani

கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 5, 2023

මගේ නමින් fake account එකක් හදලා තිබුනා..මං විස්තර හොයන් හිතවතී දුරකථන අංකයට කතා කලා.
ඒ වෙලාවේ ඉදන් හරීම සහනයක් මගේ හිතට දැනුනා කතා කරපූ වෙලාවේ ඉදන්..මගේ ගිණුම සතියක් යන්න කලින් අයින් කරලා..හැමදේම හොයලා බලලා අදාල විස්තර මං දුන්න්ම අදාල තැන් ඉක්මණටම දැනුවත් කරලා මේක අයින් කරන්න ඔයාලා ලොකු උදව්වක් උනා මට…ඇත්තටම ඒක මට ලොකූ සහනයක්..ඇත්තටම ඔයාලගේ සේවය මට නම් මහමෙරක් වගේ…ස්තූතියී හැමෝටම.
මම ඉෂානී.