கடைசியாக புதுப்பிக்கப்பட்டது நவம்பர் 6, 2023
G.K.J Chamodi
கடைசியாக புதுப்பிக்கப்பட்டது அக்டோபர் 27, 2023
මගේ පොටෝ දාලා ෆේක් fb ගිණුමක් හදලා මාව දැඩි අපහසුතාවකට පත්වී මානසිකව ඇදවැටී බලාපොරොත්තු සුන්වී සිටින මොහොතක අපාරාධ විමර්ශන කොට්ඨාසයේ නම්බර් එකක් හොයාගෙන ඒකෙන්වත් උදවක් ගන්න ඕන කියලා හිතලා google එකට ගිය මොහොතෙයි මට හිතවතීගෙ නම්බර් එක ලැබුනේ. මං මගේ එකව්න්ට් එක ගැන දැනුම් දුන්න දවසේ ඉදන්ම මගේ ලගින්ම ඉදගෙන මගේ හිතත් හදන ගමන් මේ එකවුන්ට් එක අයින් කරගන්න හිතවතී දැඩි වෙහෙසක් දැරුවා. මෙම fb එකව්න්ට් එක නිසා බිදීයාමට ගිය මගේ විවාහය පවා හිතවතීගෙ මැදිහත් වීමෙන් ඒ කියන්නෙ මං බදින්න ඉන්න කෙනාට මේ පිළිබදව තේරුම් කර දීම තුලින් ආරාෂා උනා. ඉතින් අද වෙනකොට මේ fb එකවුන්ට් හිතවතීගෙ උස්තහයෙන් මෙටා ආයතනය මගින්ම අයින් කර තිබෙනවා. ඒ පිළිබද හිතවති ඔබට ඔහොම ස්තූති
Wasana madumali nanayakkara
கடைசியாக புதுப்பிக்கப்பட்டது ஆகஸ்ட் 23, 2023
ඇත්තටම කිව්වොත් Hithuwathi කියන්නේ සමාජයට හොඳ දැනුමක් දෙනවා.ඒ වගේම සමාජයට හොද ආදර්ශමත් මම කැමතියි Hithuwathi page එකට මෙවැනි වීඩියෝ වලින් සමාජය දැනුවත් කරනවට Hithawathi page එකට ගොඩක් ස්තුතියි.
Wasana Perera
கடைசியாக புதுப்பிக்கப்பட்டது மே 22, 2023
I am writing to you to show my gratitude to you for supporting me in
regaining access to my Facebook page, Your agents were highly
supportive and I highly appreciate the fact that they encouraged me to
be strong through the whole incident, Without your help I won’t be
able to recover this fast. Thank you so much and Keep up the good
work!
A victim (who is not willing to reveal his name)
கடைசியாக புதுப்பிக்கப்பட்டது மார்ச் 30, 2023
ඔබලා අපිට දැකවූ සහයෝගයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.පසුගිය දින කිහිපයේදි අපිට මහත් හිසරදයක්ව පැවති ගැටලුව බොහෝ තැන්වලට යොමු කලද අපට නිසි පිලිතුරක් නොලැබුනි. එය අපට මහත් ගැටලුවක්ව තිබියදි ඔබලාට එම ගැටලුව පැවසු වහාම අපට ඒ සම්බන්ධව කඩිනම් විසදුමක් ලබා දීම සම්බන්ධයෙන් ඔබලාට බෙහෙවින් ස්තුති වන්ත වෙමි.තවද මෙවැනි සිදුවීම් වලට මුහුණ දෙන අප වැනි තවත් අයට සහනයක් ලබා දීමට ඔබලාට හැකිවේවායි පතමි.නැවතත් ඔබලා අපට කල උපකාරය වෙනුවෙන් ස්තුතිය පුද කරමු.🙏
Chamodya Niranjali Randeniya
கடைசியாக புதுப்பிக்கப்பட்டது மார்ச் 30, 2023
@Hithawathi ape rata ta samajayata hodak wenawa nam adahas prakasha kirimedi hema kenekgema nidahasa ta mulbtena lebena wanam hodai.. stutii 🙏
Ayesh Sachinthaka
கடைசியாக புதுப்பிக்கப்பட்டது மார்ச் 30, 2023
I got a proper solution to the problem in just one call.
Hithawathi is the best place to get solution for any of your social media issues.
A. G. H. Apsara Dilrukshi
கடைசியாக புதுப்பிக்கப்பட்டது பிப்ரவரி 9, 2023
Aththatama thank you so much. 🙏 e wagem oy godk hod kenek. Me prashnedi udau klt godk thanks. Oy godak karunikai ☺️
Me wage issrhatath oylge ham karyakm sarthak wenn kiyl prarthna karnwa
H.G.S. Ishani
கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 5, 2023
මගේ නමින් fake account එකක් හදලා තිබුනා..මං විස්තර හොයන් හිතවතී දුරකථන අංකයට කතා කලා.
ඒ වෙලාවේ ඉදන් හරීම සහනයක් මගේ හිතට දැනුනා කතා කරපූ වෙලාවේ ඉදන්..මගේ ගිණුම සතියක් යන්න කලින් අයින් කරලා..හැමදේම හොයලා බලලා අදාල විස්තර මං දුන්න්ම අදාල තැන් ඉක්මණටම දැනුවත් කරලා මේක අයින් කරන්න ඔයාලා ලොකු උදව්වක් උනා මට…ඇත්තටම ඒක මට ලොකූ සහනයක්..ඇත්තටම ඔයාලගේ සේවය මට නම් මහමෙරක් වගේ…ස්තූතියී හැමෝටම.
මම ඉෂානී.
Sandu Sandu
கடைசியாக புதுப்பிக்கப்பட்டது டிசம்பர் 2, 2022
” හිතවතී ” ගැන මම මෙහෙම කියන්නම්. කෙනෙක් මාත් එක්ක ඉන්න ෆොටෝ එයාගෙ ෆේස්බුක් එකේ දාලා තිබුණා. ඇත්තටම ඒක මට කාලෙක ඉදලා තිබ්බ ලොකුම ප්‍රශ්නයක්. මට ඕන උනේ ඒවා අයින් කර ගන්න. ඒත් එහෙම කරන්න ඕන විදියක් ගැන මට අදහසක් තිබ්බෙ නෑ. සමහර අය කිව්වා රිපෝට් කරමු කියලා. ඒත් ඒකෙන් මේ ෆොටෝ ඇයින් වෙයි කියලා මට හිතුනෙ නෑ. ඉතින් මන් මේ ෆොටෝ අයින් කර ගන්න විදි හොයද්දි නිකමට වගේ දැක්කෙ මේ “හිතවතී” පේජ් එක.
ඉතින් නිකමට වගේ මැසේජ් එකක් දාලා බැලුවා. මට රිප්ලයි එකක් ආවා. ඉතින් මන් කිව්වා මගේ ප්‍රශ්නෙ. ඉතින් මට උදව් කලා ගොඩක්. ඉතින් මැසේජ් එකක් ආවා මට ෆොටෝ ඔක්කොම අයින් කලා කියලා. ඒක දැක්කාම මගේ ඔලුවට මාර නිදහසක් දැනුනා. ඇත්තටම මන් ඒ ෆොටෝ ප්‍රශ්නෙ නිසා ගොඩක් මානසිකව වද උනා. ඒ ටික අයින් කලා කිව්වාම මාර ම සතුටක් දැනුනෙ මට.
ඉතින් මන් හිතුවෙ නෑ මේ ප්‍රශ්නෙ මට විසද ගන්න පුළුවන් වෙයි කියලා . මට ” හිතවතී” කලේ ගොඩක් ලොකු උදව්වක්. ඒක කවදාවත් අමතක වෙන්නෙ නෑ මට. ගොඩක් ස්තූතී. ගොඩාක් පින් ” හිතවතී” ඔයාලාට මට මේ කරපු උදව්වට. 🙏