கடைசியாக புதுப்பிக்கப்பட்டது மார்ச் 10, 2021
හිතවතී කියන්නෙ හැම වෙලාවෙම සයිබර් අවකාශෙ පිහිටට එන කෙනෙක්.අත්දැකීමක් තියනව මට.පේජ් එකෙන් මට උපදෙසුත් දීලා ආයෙ කාටවත් එහෙම නොවෙන්නත් එය සමාජ ගත කරන පේජ් එකක්

கடைசியாக புதுப்பிக்கப்பட்டது மார்ச் 5, 2021
Hithawathi Facebook පිටුව නුතන සමාජයට ඉතාමත් වැදගත් ඵලදායි එකක් විදිහට දකින්න පුළුවන්.
මන්ද තාක්ෂණයත් එක්ක ඉදිරියට යන අපේ දරු පරපුර මේ තාක්ෂණයම අවභාවිතා කරලා විනාශයට ලක්වෙනවා. ඒවගේම ළමයින්ගේ මෙන්ම කාන්තා අයිතීන්, රැකවරණයාදි වූ යහපත් දෑ ඔවදන් ලෙස, ප්‍රශ්න ලෙස ප්‍රතිඵලදායී ආකාරයෙන් යොමු කරන හිතවතී පිටුවේ admin හිතවන්තියට බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරනවා. තෙරුවන් සරණයි !!!
கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 20, 2021
Hithawathi’s cyber service is most Appreciated & Amazing. Taking care of specially women & Children so nice. We are thanking for ur valuable services.
கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 15, 2021
කාන්තා හා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් වැය කරන හිතවතී තවත් පෙරට යාමට හැකි වේවායි පතමි.
கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 15, 2021
‘Hithawathi ‘idiriyata yanna hadawathinma suba pethum ek karanawa !!!
கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 15, 2021
දයාබර ඔබේ කාරුණිකබව ආදරය මට මෙන් සෑම යුවතියකට මෙන් දුවා දරුවන් වෙනුවෙන් මහගු සේවය ඉතා අගය කරමි ඔබයි අපේ වත්කම “හිතවති “
கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 15, 2021
Cyber service about women’s & children’s safety highly appreciated & all of other services to most useful & valuable.thanking warmly and wishing to develop 4ever.
Happy New year
கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 15, 2021
කාන්තාවන් හා ළමයින්ට අන්තර්ජාලය හරහා වන අකටයුතුකම් වලකාලීමට Hithawathi
Page එක හරහා හොඳ උපදෙස් ඇත්තටම අගය කළයුතුයි .
கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 8, 2021
නොසිතන ලෙස කරදර වලට මුහුණ පාන සයිබර් අවකාශයේ සරණ අපේ හිතවතියන් වෙනුවෙන්..
கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 8, 2021
‘හිතවතී’ වචනයේ පරිසමාප්තියෙන්ම පොදු ජනයාගේ ජීවිතයේ පැණනගින නෛතින ගැටළුහීදී ,
දුකට පත් ජනයාට හිතවතෙකි.
තම විෂ්‍යපතයට පිටුපාවුව මග පෙන්වන අවස්ථා අත්විඳ ඇත්තෙමි.
අගතියට,අසාධාරණයට ,අයුක්තියට තම බාළවිය, අනවබෝධය හා ස්ත්‍රීත්වය නිසා පීඩාවට
පත්වන,
ප්‍රජාව කෙරේ ‘හිතවතී’ කාර්‍ය මණ්ඩලය
යුක්තිය ,නීතිය හා සාධාරණය ඉටු කර මගපෙන්වීමට ගන්නා උත්සාහය අගනේය.!