femailprofile

Anonymous

கடைசியாக புதுப்பிக்கப்பட்டது ஏப்ரல் 27, 2026

Thank You Hithawathi for going out of your way to block the man who was stalking me through Facebook.
I am grateful to Hithawathi that he was reported to Facebook to stop cyber bullying and Harassment..
Thank You Hithawathi for protecting innocent vulnerable females and offering help without Judgement or bias .

Chathurika

Dinuki Chathurika

கடைசியாக புதுப்பிக்கப்பட்டது பிப்ரவரி 5, 2026

අනේ මිස් ඔයාලට මල් තියලා වඳින්න ඔනි මේ කරන සේවාවට.. කොහොම ස්තුති කරන්නද කියලනම් තේරෙන්නේ නෑ.. ඉන්න තැනක් දන්නවනම් ඇවිත් ඇත්තටම මල් තියලා වදිනවා.. ගිය ආත්මේ අපි කරපු පවු වෙන්න ඇති මෙච්චර හොදට සමාජයේ ජීවත් වෙලත් මේ තරම් මඩ ගහන්නෙ… අපි ඒ පව් නිමා කරද්දී මේවා කරන අය පවු පුරව ගන්නවා.. ඒ අතර ඉඳගෙන මිස් ඔයාලා පුරවගන්න පින ආත්ම ගානකට ඇති…. මේ ක්‍රියාවට සම්බන්ද හැමෝටම ගොඩාක් පිං.. ගොඩාක් ස්තුතියි..💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩාක් ආදරෙයි..❤️❤️❤️❤️. ලොකූ පීඩනයක් අයින් කරල දුන්නේ.. තව දෙයක් කියන්න තියෙනවා මිස් අපි මේතරම් පීඩාවකින් ඉන්න කොට මිස් ඔයාලා අපි එක්ක කතාකරන විදිය හරිම ආදරණීයයි …. ඒකට ගොඩාක් ස්තූතියි….🙏🙏❤️🙏

femailprofile

Benazir

கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜூன் 12, 2025

I sincerely thank you for your prompt action and support in resolving the issue regarding the fake Facebook profile.

Your help has brought me great relief, and I truly appreciate the time and effort you took to address my concern. I am grateful for your service and dedication.

Thank you once again for your kind assistance.

mailprofile

Anonymous

கடைசியாக புதுப்பிக்கப்பட்டது மார்ச் 6, 2025

Sir, Madam, thank you very much. Please, there are so many fake Facebook accounts like this. Only you can provide a permanent solution to this problem. Many families are losing their dignity and committing suicide. Thank you very much for your help.🙏🏻

femailprofile

A victim (who is not willing to reveal her name)

கடைசியாக புதுப்பிக்கப்பட்டது பிப்ரவரி 19, 2025

ඔබ සිදු කරන මෙම සේවාව ඉතාමත් අගය කොට සලකනවා. මට සිදු වූ අන්තර්ජාල ගැටලුව මීට පෙර වෙනත් ආයතන වලට දැන් වුවත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි. නමුත් hithawathi හරහා ඉතා සුළු කාලෙකින් මාගෙ ගැටලුව විසඳාගැනීමට මට හැකි උනා.
ඉතාම ස්තූතියි ඔබ කරන මෙම සේවාව වෙනුවෙන්.

femailprofile

Madu

கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 28, 2025

බොහොම ස්තූතියි මිස්… ඔබගේ ආ‍යතනය නිසා කොච්චර නම් පවුල් ජීවිත පරිස්සම් වෙලා ඇද්ද? මං කියන කතාව කිසිම කිසිම කලබලයකින් තොරව අහගෙන ඉතාමත් කාරුණිකව පිලිතුරු ලබා දී, මාගේ ගැටලුවට පිලිතුරක් ලබා දෙන ඔබ ආයතනයද ඔබ තුමියන්ලාටද තෙරුවන් සරණයි…!!! මේ වගේ සේවා තවත් අයවලුන් හට සිදු කිරීමට ශක්තිය ලැබේවා…!!

femailprofile

A victim (who is not willing to reveal her name)

கடைசியாக புதுப்பிக்கப்பட்டது பிப்ரவரி 19, 2025

Of course we appreciate your services. I am happy that you are removing my fake ID.

femailprofile

Senuri

கடைசியாக புதுப்பிக்கப்பட்டது ஜனவரி 2, 2025

Thank you for helping me You ladies are doing a very good job Thank you ❤

mailprofile

A commenter (who is not willing to reveal his name)

கடைசியாக புதுப்பிக்கப்பட்டது செப்டம்பர் 11, 2024

සමාජයේ අඩුපාඩු තියන තැන් සොයා බලා ඒවාට පිලියම් ලෙස පුන්චි vedio මාර්ගයෙන් හෝ අදහසක් සමාජය තුලට ගෙනයාමට දරන උත්සාහය අගය කොට සලකමි.

රුවන් ඉලේසිංහ

රුවන් ඉලේසිංහ

கடைசியாக புதுப்பிக்கப்பட்டது ஏப்ரல் 22, 2024

ඔයාලාගේ ආයතනය ගොඩාක් හොඳ ආයතනයක් මම ගොඩාක් ගරු කරනව ඔයාල මගේ ප්‍රශ්නය ගැන ගොඩාක් හොයල බැලුව ඒ එකව්න්ට් එක මේ වෙද්දි අයින් වෙලා තියෙන ඔයාලාට ගොඩාක් ස්තුති ගොඩාක් පිං.🙏🙏🙏🙏🙏