අවසන් වරට යාවත්කාලීන කලේ 2021/07/13

වට්ස්ඇප් සමූහයේ සැකසුම් (Group info settings) වෙනස් කරගන්නේ කෙසේද ?

  1. ඔබට අවශ්‍ය වට්ස් ඇප් සමූහය තෝරන්න
  2. Group settings වෙත ගොස් > Edit Group Info වෙත යන්න
  1. ඔබට අවශ්‍ය අකාරයට “Allow All Participants” (සියලුම සහභාගිවන්නන්ට ඉඩ දෙන්න) හෝ “Only Admins”( පරිපාලකයින්ට පමණි) තෝරාගන්න
  1. OK තෝරන්න

වට්ස්ඇප් සමූහයේ පණිවිඩ සැකසුම් (Group Message Settings) වෙනස් කරගන්නේ කෙසේද ?

  1. ඔබට අවශ්‍ය වට්ස් ඇප් සමූහය තෝරන්න
  2. Group settings වෙත ගොස් > Send Messages වෙත යන්න
  1. ඔබට අවශ්‍ය අකාරයට “Allow All Participants” (සියලුම සහභාගිවන්නන්ට ඉඩ දෙන්න) හෝ “Only Admins”( පරිපාලකයින්ට පමණි) තෝරාගන්න
wg7
  1. OK තෝරන්න

වට්ස්ඇප් සමූහයේ පෞද්ගලික සැකසුම් වෙනස් කරගමු
වට්ස්ඇප් සමූහයේ පෞද්ගලික සැකසුම් වෙනස් කර ගන්නේ කෙසේද?

  1. වට්ස්ඇප් settings වෙත යන්න:
    • ඇන්ඩ්‍රොයිඩ් – Tap More options > Settings > Account > Privacy > Groups වෙත යන්න.
    • iPhone: Tap Settings > Account > Privacy > Groups වෙත යන්න.
    • KaiOS: Press Options > Settings > Account > Privacy > Groups වෙත යන්න.
  2. පහත විකල්ප වලින් එකක් තෝරා ගන්න
    • Everyone: Everyone, අනුමැතියෙන් තොරව ඔබගේ “Contacts ” වල නැති ඕනෑම පුද්ගලයෙකුට groups වලට එකතු කළ හැක
    • My Contacts :ඔබගේ contact list එකේ ඉන්න පුද්ගලයන්ට පමණක්, අනුමැතියකින් තොරව groups වලට එකතු කළ හැක
    • My Contacts Except…: ඔබගේ contact list එකේ ඉන්න පුද්ගලයන්ට (ඔබ ඉවත් කරපු) අනුමැතියකින් තොරව groups වලට එකතු කළ හැක
  3. OK press කරන්න