ඔබ කළ යුත්තේ කුමක්ද?
කාගෙන්ද මම උදව් ගන්නේ? “මටත් අන්තර්ජාලය නිසා ප්‍රශ්නයක් ඇතිවෙලා….මගේ ඉ-මේල් එක හැක්වෙලා …එහමත් නැත්නම් නරක විදියට වෙනස් කරපු මගේ පින්තූරයක් මූණු-පොතේ( facebook) එකේ පළ කරලා….මම කාටද කියන්නේ?” මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඔබටත් ඇතිවුනාද? නැත්නම් ඔයාගේ යාලුවෙක්ට, දන්න කියන කෙනෙකුට සිද්ධවුනාද? …
හිතවතීට වාර්තා කරන්නේ කෙසේද?
අද ලෝකය තුළ තාක්ෂණයේ දියුණුවත් සමග යහපත් හෝ නරක ඕනෑම දෙයක් අන්තර්ජාලය හරහා වේගයෙන් හා පහසුවෙන් පහසුවෙන් පැතිර යන්න පුළුවන්. (උදා: කෙනෙකුට හානි කිරීමට ඡායාරූප හෝ වීඩියෝ සංස්කරණය කිරීම වැනි). එහෙත් කණගාටු නොවන්න, කිනම් ආකාරයක හෝ අන්තර්ජාලය සම්බන්ධ ගැටළුවක් වුවද …
පොලීසියට කියන්න
පොලීසියට පැමිණිලි කරන්න පොලීසියට නොගොසින් පොලීසියේ පැමිණිල්ලක් දාන්න. අපි සාමාන්‍යයෙන් කියන්නේ අන්තර්ජාලය සම්බන්ධ ප්‍රශ්නයකදී උනත් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න කියලයි. දැන් ඒ පහසුකම මාර්ගගතව (online) සිදුකරන්න පහසුකම් ලබාදීලා තිබෙනවා. පොලීසියට නොගොසින් පොලීසියේ පෑමිණිල්ලක් දාන්නේ මෙන්න මෙහෙමයි.අද කාලේ සමහර වේලාවට පොලීසියට …
ළමා දුරකථන සේවය
ළමා අපයෝජන හෙළා දකිමු! අමතන්න 1929 ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA – National Child Protection Authority) විසින් පවත්වාගෙන යනු ලබන පැය 24 පුරා ක්‍රියාත්මක වන ගාස්තුවලින් නිදහස්, ක්ෂණික දුරකථන ඇමතුම් අංකය වන 1929 පිළිබඳව හිතවතී හරහා ඔබව දැනුවත් කිරීමට කැමතියි. …
ඔබට ප්‍රයෝජනවත් දුරකථන අංක / ඉමේල් ලිපින / වෙබ් අඩවි
පොලිස් හදිසි ඇමතුම් දුරකථන අංකය: 119 ඉමේල් ලිපිනය: www.telligp.police.lk වෙබ් අඩවිය: https://www.police.lk/index.php/item/15 පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය දුරකථන අංකය: 011 244 4444 ඉමේල් ලිපිනය: cwbureau@police.lk වෙබ් අඩවිය: https://www.police.lk/ අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සමාජ මාධ්‍ය පැමිණිලි අංශය දුරකථන අංකය: 011 233 …