අවසන් වරට යාවත්කාලීන කලේ 2021/03/09
නිරුවතින් පලිගැනීම
අවසන් වරට යාවත්කාලීන කලේ 2023/09/20අසභ්‍ය දර්ශනවල පෙනී සිටින පුද්ගලයාගේ / පුද්ගලයින්ගේ කැමැත්තකින් තොරව ඒවා හුවමාරු කර ගැනීම “revenge porn” (කාමුක දර්ශන භාවිතයෙන් පලිගැනීම) ලෙස හැඳින්වේ. පුද්ගලිකව තබා ගැනීම අරමුණු කරගෙන එකිනෙකා සමීපව හැසිරීමේදී ගන්නා ලද ඡායාරූප, සඟවා කරන ලද පටිගත …
ඔබේ කුණු කාගේ හරි වස්තුවක්….
අවසන් වරට යාවත්කාලීන කලේ 2023/08/18 කුණු භෞතික හා ඩිජිටල් යනුවෙන් දෙයාකාරයි. යමෙක් තව අයෙකුගේ කුණු කූඩයේ කිමිදීම නැතහොත් එහි ඇති ඉවතලන දේ වලින් ඔහුට/ඇයට/ආයතනයකට අනන්‍ය වටිනා දේ සොයා ගැනීමට තැත් කිරීම Dumpster diving (ඩම්ප්ස්ට ඩයිවිං) නම් වේ. එම සොයා ගැනීම් …
ඔබට ඔන්ලයින් හිරිහැරයක්ද?
අවසන් වරට යාවත්කාලීන කලේ 2023/06/19 සයිබර් හිරිහැර කිරීම (cyberbullying) යනු කුමක්ද? ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් හිරිහැර සිදු කිරීම සයිබර් හිරිහැර කිරීම (සයිබර් බුලීං) ලෙස හැඳින්වේ. මෙය පණිවිඩ සඳහා යොදාගන්නා යෙදුම් (ඇප්), සමාජ මාධ්‍ය, සාකච්ඡා මණ්ඩප සහ පරිගණක ක්‍රීඩා (ගේමිං) ඇප්ස් හරහා …
මේ දවස් වල කතා බහ වෙන චැට්ජීපීටී (ChatGPT)
අවසන් වරට යාවත්කාලීන කලේ 2023/06/08මේ දවස් වල කතා බහ වෙන චැට්ජීපීටී (ChatGPT) මොකක්ද මේ ChatGPT කියන්නෙ? චැට් ජීපීටී යනු ඔන්ලයින් පාරිභෝගික සේවාවන් සඳහා OpenAI විසින් නිර්මාණය කරන ලද කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කරන චැටබොට් එකකි. මෙය Generative Pre-trained Transformer (GPT …
මෘදුකාංග (සොෆ්ට්වෙයා) ෆයර්වෝල්
අවසන් වරට යාවත්කාලීන කලේ 2023/04/04 සොෆ්ට්වෙයා ෆයර්වෝල් (software firewall) කියන්නේ මොනවද? පරිගණකයක් හෝ සර්වරයක් (server) මත ක්‍රියාත්මක වන විශේෂ පරිගණක මෘදුකාංගයක් ලෙස සොෆ්ට්වෙයා ෆයර්වෝල් හැඳින්විය හැක. එහි ප්‍රධාන අරමුණ වන්නේ, ගින්නෙන් ආරක්ෂා වීමට ඇති පවුරක් මෙන් ප්‍රවේශය (access) සහ පාලනය …
සාමාන්‍යයෙන් සිදු වන IoT ප්‍රහාර
අවසන් වරට යාවත්කාලීන කලේ 2023/03/30Internet of Things (IoT / ඉන්ටනෙට් ඔෆ් තිංස්) කියන්නේ මොනවද? IoT යන්නෙන් අදහස් කරන්නේ අන්තර්ජාලයට හෝ වෙනත් සන්නිවේදන ජාලවලට සම්බන්ධ වී තාක්ෂණයත් සමඟ බද්ධව (embedded) සුහුරු (ස්මාට්) ආකාරයට දත්ත එකතු කර බෙදා හරින ලොව පුරා ඇති …
ව්‍යාපාරික ඊමේල් අවභාවිතය (Business Email Compromise)
අවසන් වරට යාවත්කාලීන කලේ 2022/12/12
ඔබේ අවධානයට වැදගත් සුලබ ක්‍රිප්ටෝ වංචා 16 ක් – දෙවන කොටස
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/10/19
ඔබේ අවධානයට වැදගත් සුලබ ක්‍රිප්ටෝ වංචා 16 ක් – පළමුවන කොටස
අවසන් වරට යාවත්කාලීන කලේ 2022/05/04
ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency ) වංචාවක් හඳුනාගන්නේ කොහොමද?
අවසන් වරට යාවත්කාලීන කලේ 2023/06/30
2020 සයිබර් ආරක්ෂණ තර්ජන – 02 – 5G
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/07/20 ඊළඟට මොකක් වෙයිද? ඒක හරිම සරල නීතියක් – තාක්‍ෂණය ඉතා සීඝ්‍රයෙන් දියුණු වෙනවාත් එක්කම ඒවා වැරදි ලෙස පාවිච්චි කිරීම හා ඒවායේ ආරක්ෂක ගැටළු ද වැඩි වීමට පටන් ගනී. මෙය දියුණු වන තාක්‍ෂණය සමග ඒවා භාවිතා …
ඩීප්ෆේක්ස් (Deepfakes / ගැඹුරු ව්‍යාජත්වය)
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/07/21විකිපීඩියා මඟින් නිර්වචනය කර ඇති පරිදි, “ඩීප්ෆේක්ස් (Deepfakes / ගැඹුරු ව්‍යාජත්වය) යනු පුද්ගලයෙකුගේ දැනට පවතින ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් ඇසුරෙන් කෘතිම ස්නායුක ජාල (neural networks) භාවිතා කරමින් වෙනත් කෙනෙකු හා සමාන තත්ත්වයට පත් කරන මාධ්‍යයකි. ඒවා …
ද්වි-සාධක සත්‍යාපනය (Two-factor Authentication / 2FA) යනු කුමක්ද?
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/03/11 ද්වි-සාධක සත්‍යාපනය හරහා ඔබේ බැංකු, ඊමේල් හෝ සමාජ මාධ්‍ය වැනි ගිණුම් වලට පිවිසෙන්නේ සැබවින්ම ඔබ බව තහවුරු කර ගැනීම සඳහා දෙවරක් පරීක්ෂා කිරීමේ ක්‍රමයක් සපයයි. ඔබ පරිශීලක නාමයක් (username) සහ මුරපදයක් (password) සමඟ online ගිණුමකට …
විද්‍යූත් තැපෑලක් / ඉ-තැපෑලක් වංචාවක්දැයි (scam) සොයාගන්නේ කෙසේද?
අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/17අපිට නොයෙක් ආකාරයෙන් ඉ-තැපැල් ලැබෙන විටදී, වංචනික ඉ-තැපෑලක් හා වංචනික නොවන ඉ-තැපැල් පණිවුඩයක් අතර වෙනස හඳුනා ගැනීමට අපහසු විය හැකිය. පහත දැක්වෙන දර්ශකයන් / ඉඟි හරහා ඔබට ලැබී ඇති ඉ-තැපෑලෙහි වංචා සහගත බව තේරුම්ගත හැකිය. අසම්පූර්ණ …
ව්‍යාජ වෙබ් අඩවියක්ද සැබෑ වෙබ් අඩවියක්ද යන්න ඔබම තීරණය කරන්න!
අවසන් වරට යාවත්කාලීන කලේ 2021/03/09