අවසන් වරට යාවත්කාලීන කලේ 2023/12/19

හිතවතී කණ්ඩායම TikTok නිලධාරිනියක (කළමණාකාර, ටික්ටොක් – සම්බන්ධතා වැඩසටහන්) සමඟ සාකච්ඡාවක් 2023 දෙසැම්බර් 6 වන දින LK ඩොමේන් රෙජිස්ට්‍රියේදී පවත්වන ලදී. මෙම හමුවෙහි ප්‍රධාන අරමුණ වූයේ හිතවතී සහ ටික්ටොක් අතර විශ්වාසවන්ත හවුල්කාරී සබඳතාවයක් (CPC) නිර්මාණය කර ගැනීමයි.