අවසන් වරට යාවත්කාලීන කලේ 2024/03/19

024 මාර්තු 14 වන දින හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සහ ටීන්ස්හබ් ව්‍යාපෘතිය පිළිබඳ හඳුන්වාදීමේ වැඩසටහනක් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ අතර ඒ සඳහා බදුල්ල සහ පස්සර අධ්‍යාපන කලාපවල පාසල් ගුරුවරුන් සහභාගී වූහ.