අවසන් වරට යාවත්කාලීන කලේ 2023/06/07

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද 2023 Skills Expo ප්‍රදර්ශනයෙහි කුටියක් හිතවතීට වෙන් වී තිබුණි.

හිතවතී අත්පත්‍රිකා, ප්‍රවර්ධන කාඩ්පත් බෙදා හැරීම සහ හිතවතී පිළිබඳ දැනුවත් කිරීම ද භාෂා තුනෙන්ම සිදු කෙරුණි.

2023 මැයි මස 12, 13 හා 14 දිනයන්හි මේ සඳහා දිවයිනේ නන්දෙසින් පාසල් සිසුන් සහ සාමාන්‍ය ජනතාව දෙදහසක් පමණ සහභාගී විය.