අවසන් වරට යාවත්කාලීන කලේ 2025/06/24
2025 ජුනි 18 වන දින හෝමාගම NSBM හරිත විශ්ව විද්‍යාලයේ CSSL GenZ පරිච්ඡේදය මඟින් සංවිධානය කරන ලද, අන්තර්ජාලය තුළ ආරක්ෂාව සහ ඩිජිටල් සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීමේ Safe Scroll වැඩසටහනේදී හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී. මෙම සැසිය හිතවතී කණ්ඩායම විසින් NSBM හරිත විශ්ව විද්‍යාලයේදී පවත්වන ලද අතර මේ සඳහා ව්‍යාපාර කළමනාකරණ පීඨයේ සිසුන් 200 දෙනෙකු පමණ සහභාගී වූහ.