අවසන් වරට යාවත්කාලීන කලේ 2025/08/19
Learn Space by Fusion ආයතනය විසින් සංවිධානය කරන ලද හිතවතී සේවාවන් සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2025 අගෝස්තු 4 වැනි දින හිතවතී මඟින් කිරිමැටියාන බෞද්ධ බාලිකා මහා විද්‍යාලයේදී පවත්වන ලදී. මෙම සැසිය සඳහා පාසලේ උප විදුහල්පති, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරුන් හා සිසුවියන් ඇතුළුව 400 දෙනෙකු පමණ සහභාගී විය.