අවසන් වරට යාවත්කාලීන කලේ 2025/09/11

අලව්ව MAS Fabrics – මෙත්ලිය ආයතනය විසින් සංවිධානය කරන ලද හිතවතී සේවාවන් සහ සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසි 2025 අගෝස්තු 20 වන දින හිතවතී මඟින් එම ආයතනයේදී පවත්වන ලදී. මෙම සැසි සඳහා එම ආයතනයේ මානව සම්පත් කළමනාකරණ කාර්ය මණ්ඩලය ඇතුළුව යන්ත්‍ර ක්‍රියාකරුවන් 2,000 ක් පමණ සහභාගී වූහ.