අවසන් වරට යාවත්කාලීන කලේ 2025/11/20
සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2025 ඔක්තෝබර් 29 වැනි දින උඩුබද්දාව නැණසල ආයතනයේ හිතවතී නියෝජනය කරන ස්වේච්ඡා සම්පත් දායක මහතෙකු විසින් කුරුණෑගල, කනදුල්ල ධර්මරාජ ආදර්ශ මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. උඩුබද්දාව නැණසල ආයතනය මඟින් මෙම සැසිය සංවිධානය කරන ලදී. මෙම සැසිය සඳහා පාසලේ විදුහල්පති, ගුරුවරුන් හා සිසුන් ඇතුළුව 300 දෙනෙකු පමණ සහභාගී විය.






