අවසන් වරට යාවත්කාලීන කලේ 2026/02/20

2026 පෙබරවාරි 10 වන දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව වාර්ෂික දැනුවත් කිරීමේ සැසියක් පස්සර බිබිලේගම මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. ආරක්ෂිත හා වගකීම් සහගත ඩිජිටල් භාවිතය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් වූ මෙම සැසිය සඳහා පාසලේ විදුහල්පති, ගුරුවරුන් හා නව යොවුන් වියේ පසුවන සිසු සිසුවියන් ඇතුළුව 120 දෙනෙකු පමණ සහභාගී විය.