අවසන් වරට යාවත්කාලීන කලේ 2026/03/19

සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2026 පෙබරවාරි 11 වැනි දින හිතවතී නියෝජනය කරන ස්වේච්ඡා සම්පත් දායක මහතෙකු විසින් කොළොන්නාව ටෙරන්ස් එන්. ද සිල්වා මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා පාසලේ විදුහල්පති, ගුරුවරුන් හා සිසුන් ඇතුළුව 200 දෙනෙකු පමණ සහභාගී විය.