අවසන් වරට යාවත්කාලීන කලේ 2026/03/26

සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2026 මාර්තු 9 වැනි දින හිතවතී නියෝජනය කරන ස්වේච්ඡා සම්පත් දායක මහතෙකු විසින් කොළඹ, හෙන්රි ඕල්කට් මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය සඳහා සිසු සිසුවියන් 150 දෙනෙකු පමණ සහභාගී විය.