අවසන් වරට යාවත්කාලීන කලේ 2026/09/28
සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2026 මැයි 20 වැනි දින නිට්ටඹුව මීගමුව දකුණු ජාත්යන්තර පාසලේ දී හිතවතී කණ්ඩායම විසින් පවත්වන ලදී. යටියන නැණසල මධ්යස්ථානය මඟින් මෙම සැසිය සංවිධානය කරන ලදී. මෙම සැසිය සඳහා පාසලේ ගුරුවරුන් හා සිසුන් ඇතුළුව 270 දෙනෙකු පමණ සහභාගී විය.



