අවසන් වරට යාවත්කාලීන කලේ 2026/05/29
2026 මැයි 14 වන දින Zoom ඔස්සේ SAFE Foundation නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකට හිතවතී සහභාගී විය. මෙම හමුවේ අරමුණ වූයේ හිතවතී මෙන්ම ඩිජිසවි ව්‍යාපෘතින් සමඟ අනාගතයේදී එක්ව ක්‍රියාත්මක කළ හැකි ඩිජිටල් සවිබල ගැන්වීමේ වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීමයි.



