අවසන් වරට යාවත්කාලීන කලේ 2026/06/16

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2026 ජූනි 3 වැනි දින අතුරුගිරිය, මහාමාත්‍ය විද්‍යාලයේ දී හිතවතී කණ්ඩායම විසින් පවත්වන ලදී. මෙම සැසිය සඳහා පාසලේ නියෝජ්‍ය විදුහල්පති, ගුරුවරුන් හා සිසුන් ඇතුළු ව 101 දෙනෙකු පමණ සහභාගී විය.

Leave A Reply

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *