අවසන් වරට යාවත්කාලීන කලේ 2026/06/16

2026 ජූනි 10 වන දින සයිබර් අවකාශය තුළ ආරක්ෂිතව සිටීම පිළිබඳවත් හිතවතී ව්‍යාපෘතිය හා එහි සේවාවන් ගැනත් දැනුවත් කිරීමේ වැඩසටහනක් මාලඹේ SLIIT ව්‍යාපාර පාසලේදී හිතවතී කණ්ඩායම විසින් පැවැත්වූ අතර ඒ සඳහා ව්‍යාපාර කළමනාකරණ උපාධිය හදාරන පළමු වසරේ සිසු සිසුවියන් 250 පමණ සහභාගි වූහ.