අවසන් වරට යාවත්කාලීන කලේ 2026/09/30

ඔමේගා ලයින් ලිමිටඩ් ආයතනය මඟින් සංවිධානය කරන ලද හිතවතී සේවාවන් සහ සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසි 2026 සැප්තැම්බර් 30 වන දින හිතවතී විසින් සඳලංකාව ඔමේගා ලයින් ලිමිටඩ් හිදී පවත්වන ලදී. මෙම සැසිය සඳහා එම ආයතනයේ ඔමේගා 2හි කාර්ය මණ්ඩලය 1,846ක් පමණ සහභාගී වූහ.