අවසන් වරට යාවත්කාලීන කලේ 2023/01/18

2023 ජනවාරි 17 වැනි දිනහිතවතී ව්‍යාපෘතිය හා එහි සේවාවන් මෙන්ම සයිබර් ආරක්ෂාව ගැන දැනුවත් කිරීමේ සැසියක් මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර මෙම වැඩසටහන එම විද්‍යාලය මඟින් සංවිධානය කරන ලදී. මේ සඳහා සිසු සිසුවියන් සහ ගුරුභවතුන් 200ක් පමණ සහභාගී වූහ.