අවසන් වරට යාවත්කාලීන කලේ 2026/06/16

 

සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2026 ජූනි 3 වැනි දින ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දී හිතවතී කණ්ඩායම විසින් පවත්වන ලදී. මෙම සැසිය සඳහා පාසලේ විදුහල්පති, ගුරුවරුන් හා සිසුන් ඇතුළු ව 500 දෙනෙකු පමණ සහභාගී විය.