අවසන් වරට යාවත්කාලීන කලේ 2026/05/15
2026 මාර්තු 11වන දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව වාර්ෂික දැනුවත් කිරීමේ සැසියක් වහකෝට්ටේ, ශාන්ත අන්තෝනි මධ්‍යම විද්‍යාලයේ දී පවත්වන ලදී. ආරක්ෂිත හා වගකීම් සහගත ඩිජිටල් භාවිතය ප්රවර්ධනය කිරීමේ උත්සාහයක් වූ මෙම සැසිය සඳහා පාසලේ ගුරුවරුන් හා නව යොවුන් වියේ පසුවන සිසු සිසුවියන් ඇතුළුව 50 දෙනෙකු පමණ සහභාගී විය.



