අවසන් වරට යාවත්කාලීන කලේ 2024/03/15

2024 පෙබරවාරි 27 වැනි දින, කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති ‘පහසු තාක්ෂණය හේතුවෙන් ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කර ගත් ප්‍රචණ්ඩත්වය’ වැඩමුළුවේදී හිතවතී විසින් අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. මෙම වැඩසටහන Centre for Women’s Research (CENWOR) සංවිධානය මඟින් මෙහෙයවන ලදී. මේ සඳහා විවිධ සංවිධාන නියෝජනය කරමින් නිලධාරීන් 40ක් පමණ සහභාගි වූහ.