අවසන් වරට යාවත්කාලීන කලේ 2023/10/24

අන්තර්ජාලය, අධ්‍යාපන කටයුතු සහ විනෝදාස්වාදය සඳහා දරුවන්  භාවිතා කරයි.

කුඩාම දරුවන්ට පවා අන්තර්ජාලය, ජංගම දුරකථන භාවිතා කිරීමට සහජ හැකියාවක් ඇත.

තමන්ගේ දරුවන් ජංගම දුරකථන භාවිතයෙන් කරන්නේ කුමක්ද යන්න දැනගැනීම දෙමාපියන්ට ඉතා වැදගත්.

75% නව යෞවනයන් අන්තර්ජාලයේ වැඩි කාලයක් ගත කරයි.

55% තම පුද්ගලික තොරතුරු පළ කර ඇත.

64% දෙමාපියන් අන්තර්ජාලයේ තම දරුවන්ට සිදුවන අපහසුතාවයන් පිළිබඳ දැනුවත් නැත.