අවසන් වරට යාවත්කාලීන කලේ 2021/02/16

වංචනික ප්‍රේම කතා සහ හමුවීම් (Dating & romance scams):

ප්‍රේමනීය වෙබ් අඩවි, යෙදුම් හෝ සමාජ මාධ්‍ය යොදා ගනිමින් විශ්වාසනීය මිතුරන් ලෙස පෙනී සිට ඔබේ හැඟීම් අවුස්සා ඔබට ආදර සබඳතාවක අවශ්‍යතාවය ඇති කරවමින් මුදල්, තෑගි හෝ පුද්ගලික විස්තර ලබා ගන්නා වංචාවන්..