අවසන් වරට යාවත්කාලීන කලේ 2023/09/09

2023 අගෝස්තු 22 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් ශාන්ති මාර්ගම් මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී. මේ සඳහා සිසුන් 25 ක් පමණ සහභාගී වූහ.