• හිතවතී
    • අපි ගැන
    • අපට උදව් කරන්නන්
  • උපකාරක මධ්‍යස්ථානය

    අවවාදයයි!

    • කොවිඩ්-19 (COVID-19) සයිබර් ප්‍රහාර
    • සයිබර් ආරක්‍ෂක ඉඟි
    • සයිබර් ආරක්ෂණ තර්ජන
    • ආරක්ෂක අනතුරු ඇඟවීම්

    වැඩි විස්තර දැනගන්න

    • දැනුම සඳහා
    • සමාජ මාධ්‍ය ජාල
    • දෙමාපිය මාර්ගෝපදේශය
    • ළමා මාර්ගෝපදේශය
    • දැන් මොකද කරන්නේ

    නිරීක්ෂණය

    • අද කාලයේ සත්‍ය සිදුවීම්
    • වීඩියෝ
    • පත්තරේ කතා

  • දැන් මොකද කරන්නේ
  • පුවත් සහ සිදුවීම්
  • මාසික සඟරාව
  • අමතන්න
    • නිති අසන පැන
ඔබට යම් ගැටළුවක් ද? 011-421-6062   help@hithawathi.lk

වැලන්ටයින් තෑගි ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්..

  • English
  • தமிழ்
හිතවතී
  • හිතවතී
    • අපි ගැන
    • අපට උදව් කරන්නන්
  • උපකාරක මධ්‍යස්ථානය

    අවවාදයයි!

    • කොවිඩ්-19 (COVID-19) සයිබර් ප්‍රහාර
    • සයිබර් ආරක්‍ෂක ඉඟි
    • සයිබර් ආරක්ෂණ තර්ජන
    • ආරක්ෂක අනතුරු ඇඟවීම්

    වැඩි විස්තර දැනගන්න

    • දැනුම සඳහා
    • සමාජ මාධ්‍ය ජාල
    • දෙමාපිය මාර්ගෝපදේශය
    • ළමා මාර්ගෝපදේශය
    • දැන් මොකද කරන්නේ

    නිරීක්ෂණය

    • අද කාලයේ සත්‍ය සිදුවීම්
    • වීඩියෝ
    • පත්තරේ කතා

  • දැන් මොකද කරන්නේ
  • පුවත් සහ සිදුවීම්
  • මාසික සඟරාව
  • අමතන්න
    • නිති අසන පැන

පොලීසියට කියන්න

  • මුල් පිටුව
  • දැන් මොකද කරන්නේ
  • පොලීසියට කියන්න

පොලීසියට පැමිණිලි කරන්න

පොලීසියට නොගොසින් පොලීසියේ පැමිණිල්ලක් දාන්න. අපි සාමාන්‍යයෙන් කියන්නේ අන්තර්ජාලය සම්බන්ධ ප්‍රශ්නයකදී උනත් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න කියලයි. දැන් ඒ පහසුකම මාර්ගගතව (online) සිදුකරන්න පහසුකම් ලබාදීලා තිබෙනවා.

පොලීසියට නොගොසින් පොලීසියේ පෑමිණිල්ලක් දාන්නේ මෙන්න මෙහෙමයි.
අද කාලේ සමහර වේලාවට පොලීසියට යන්න කීවාම කවදාවත් වැරදීලාවත් පොලීසියට නොගිය කෙනකුට නැත්නම් කාන්තාවක් වන ඔබට, මෙය තරමක් අපහසුවට පත්වන දෙයක්. අපි අහල තියන සමහර දෙවල් අනුවත් කාන්තාවක් තනිවම ඒවැනි ස්ථානයකට යාමට පැකිලීමක් දක්වනවා.

අන්න ඒ නිසා හිතවතී ඔබට පොලීසියට නොගොසින් පොලීසියේ පැමිණිල්ලක් දැමීමට පහත යොමුව ලබා දෙනවා. දැනට අපට ලැබී ඈති පහසුකම් අනුව සියලු දෙනටම පොදු යොමුවක් ලබා දෙන්නේ. ඉදිරියේදී හිතවතී හරහා සිදු වන පැමිණිලි ලබාදීමට පමණක් වෙන්වු යොමුවක් ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු වෙනවා!

මෙහි ඔබගේ පැමිණිල්ලේ වර්ගය ලෙස , “Cybercrime” යන්න තෝරා ගත යුතු වෙනවා.

මෙන්න ලින්ක් එක.

පහතින් පැමිණිල්ල දමන්නට උදව්වක් ගන්න පුලුවන්!

  1. ඔබේ දිස්ත්‍රික්කය
  2. ආසන්නම පොලිස්ථානය
  3. පැමිණිල්ලේ වර්ගය
  4. ඔබේ නම
  5. ලිපිනය
  6. ජාතික හැඳුනුම්පත් අංකය(NIC)
  7. දුරකතන අංකය
  8. විද්‍යුත් තැපැල් ලිපිනය ( email )
  9. පැමිණිල්ලේ මාතෘකාව
  10. පැමිණිල්ල * (සිංහල,දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලියා එවිය හැකිය)
  11. මෙම පැමිණිල්ල සම්බන්ධ දැනුම් දීමක් අවශ්‍යයි*
  12. මෙහි සඳහන් කේතය ඈතුලත් කරන්න
  13. අලුත් කේතයක් ලබාගැනීමට අවශ්‍ය නම් “Refresh” බොත්තම ඔබන්න.
  14. ඇමුණුම් : (ඔබේ පැමිණිල්ලට අදාල පින්තුරයක්/ලිපියක් ඔබ සතුව තිබේ නම් මෙයට අමුණන්න)
  15. පැමිණිල්ල යොමුකරන්න

තවද, සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.cid@police.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක. (දු.ක.: 011 233 7432)

  • ඔබ කළ යුත්තේ කුමක්ද?
  • හිතවතීට වාර්තා කරන්නේ කෙසේද?
  • පොලීසියට කියන්න
  • ළමා දුරකථන සේවය
  • ඔබට ප්‍රයෝජනවත් දුරකථන අංක / ඉමේල් ලිපින / වෙබ් අඩවි

හිතවතී

ලක් වසම් ලේඛකාධිකාරය විසින්
අරමුදල් සපයන ව්‍යාපෘතියකි.

ඉක්මන් සබැඳි

Sri Lanka CERT|CC
TechCERT
Internet Crime Complaint Centre
     
    Instagram

අපට උදව් කරන්නන්


කාර්යාල වේලාවන්

සතියේ දිනවල පෙ.ව. 08.30 සිට ප.ව. 05.00 දක්වා
සෙනසුරාදා දිනවල පෙ.ව. 08.30 සිට දහවල් 12.30 දක්වා
රජයේ නිවාඩු දිනයන් හි වසා ඇත.
(අප සේවාවේ ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා ඇමතුම් පටිගත විය හැක)

කතුහිමිකම © 2021 හිතවති. සියළු හිමිකම් ඇවිරිනි.

හිතවතී සමඟ සම්බන්ධවන්න
අපව අමතන්න 011-421-6062