අවසන් වරට යාවත්කාලීන කලේ 2025/09/22
2025 සැප්තැම්බර් 20, හයවන වෙළුම – 09 වෙනි කලාපය
ලිපිය
ඔයාගේ රහස් කතා අහන්නේ කවුද?
Alexa, Google Home, Siri වගේ ස්මාට් ස්පීකර් (smart speakers) දැන් හැම තැනම තියෙනවා. ඒවා අපිට ගීත අහන්න, මතක් කිරීම් කරන්න වගේම ස්මාට් උපකරණ පාලනය කරන්න උදව් වෙනවා. ඒත් මේ පහසු කිරීමේ උපකරණ සමහර විට අපේ පෞද්ගලිකත්වයට අවදානමක් ඇති කරන්නත් පුළුවන්.
සත්‍ය කතාව
පෙන්ඩ්‍රයිව් ඇම
එදා සාමාන්‍ය සඳුදාවකි. රවි උදේ කාර්යාලයට රථ ගාල හරහා ඇවිද ගෙන යද්දී, බිම වැටී තිබූ දිලිසෙන පෙන්ඩ්‍රයිව් එකක් දැකලා ඒක ඇහිඳ ගත්තා. පෙන් ඩ්‍රයිව් එක ඔහුගේ කාර්යාලීය මිතුරෙක්ට අයත්ද, නැත්නම් එහි වැදගත් දත්ත කිසිවක් තියෙනවද කියලා දැනගන්න ඔහුට ඕන වුණා.
සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසි
අලව්ව MAS Fabrics – මෙත්ලිය දී (2025-08-20)

සයිබර් ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීම
මිනුවන්ගොඩ නාලන්ද බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේදී (2025-08-21)
සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ සැසිය – දෙවන අදියර
කොළඹ 7 හාර්ටි හිදී (2025-08-28)
2025 කර්මාන්ත ප්‍රදර්ශනයේ හිතවතී සායනය
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී (2025-09-18 to 2025-09-21)