අවසන් වරට යාවත්කාලීන කලේ 2025/12/18

2025 දෙසැම්බර් 20, හයවන වෙළුම – 12 වෙනි කලාපය

මාසික සඟරාව

ලිපිය

මේක නම් බලන්න එපා…

ටෙලිග්‍රෑම් කියන්නේ මිලියන ගණනක් දෙනා අදහස් / තොරතුරු බෙදා ගැනීමට හා සමූහයන් ලෙස එකතු වීමට භාවිත කරන ජනප්‍රිය ඇප් එකකි.

නමුත් ටෙලිග්‍රෑම් හි සියල්ලම සම්පූර්ණයෙන්ම ආරක්ෂිත නොවේ. විවිධ වංචාකරුවන් විසින් මෙය මුදල් / පුද්ගලික දත්ත සොරකම් කිරීමට සහ ව්‍යාජ දීමනා / දිනුම් ඇදීම් ආදියෙන් පුද්ගලයින් රැවටීමට භාවිත කරයි.

සත්‍ය කතාව

නත්තල් තෑග්ග

පසුගිය දෙසැම්බර් මාසයේදී, අනීතා නත්තලට සූදානම් වෙන ගමන්, තෑගි මිලදී ගනිමින් පවුලේ අයව පුදුම කිරීමට සැලසුම් කරමින් හිටියේ.

ඒ අතරතුරේ එක් හවස් වරුවක, ඇගේ දුරකථනයට නොදන්නා අංකයකින් ඇමතුමක් ආවා. නොදන්නා අංකයක් නිසාවෙන් ඇය එම ඇමතුම නොසලකා හැරිමට උත්සහ කළත් කුතුහලය නිසාම ඇය ඇමතුමට පිළිතුරු දුන්නා.

සම්පූර්ණ කතාව කියවන්න

අලුත් වීඩියෝ