අවසන් වරට යාවත්කාලීන කලේ 2026/02/20
2026 පෙබරවාරි 20, හත්වන වෙළුම – 02 වෙනි කලාපය

ලිපිය
තත්පරයක් ඉන්න

කාඩ්පත් වංචා (card scams) පිටුපස ඉන්න මහ මොළකරුවන් ගැන ඔබ දැනගත යුතු දේවල්
එදත් වෙනදා වගේම තවත් එක් දවසක්.
ආලියාට ඔන්ලයින් සාප්පුවකින් සපත්තු දෙකක් ගන්න ඕන වුණා.
සත්‍ය කතාව
ඔයාව කොහේදී හරි දැකලා පුරුදුයි

මාලිකාගේ වයස අවුරුදු 25යි. ඇය විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. ඇය ඉගෙන ගන්න ගමන්ම රැකියාවක් කළා. මේ හැමදෙයක්ම ඇය පෞද්ගලික ජීවිතය සමඟත් සමබරව කරගෙන ගියා. මාලිකා හැමවෙලේම හිතුවේ විමසිල්ලෙන් ඉන්න එකෙන් ගොඩාක් දේවල් වලින් පරිස්සම් වෙන්න පුළුවන් කියලා.
හිතවතී පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
කහහේන පිලිප් ගුණවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලයේ දී (2026-01-24)
සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය
සූම් ඔස්සේ (2026-01-28)
සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
ගලේවෙල, මකුළුගස්වැව මහා විද්‍යාලයේ දී (2026-01-28)
සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දී (2026-02-02)
සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
තලකිරියාගම මධ්‍ය මහා විද්‍යාලයේ දී (2026-02-05)
සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
පස්සර ගැමුණු මහා විද්‍යාලයේ දී (2026-02-10)
සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
පස්සර මාවුස්සාගොල්ල මහා විද්‍යාලයේ දී (2026-02-10)
සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
පස්සර බිබිලේගම මහා විද්‍යාලයේ දී (2026-02-10)
සයිබර් ආරක්ෂාව පිළිබඳ ‘හිතවතී ටීන්ස් හබ්’ හරහා සිසුන් දැනුවත් කිරීම
වෑවලවැව මහා විද්‍යාලයේ දී (2026-02-10)