අවසන් වරට යාවත්කාලීන කලේ 2023/12/19

2023 දෙසැම්බර් 14 වන දින වෝටර්ස් එජ් හෝටලයේ දී පැවති SLIIT Business School මඟින් සංවිධානය කරන ලද 2023 තිරසාර හා ඩිජිටල් ව්‍යාපාර පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී (International Conference on Sustainable and Digital Business – ICSDB) LK ඩොමේන් රෙජිස්ට්‍රියේ හිතවතී ව්‍යාපෘතිය කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය.