අවසන් වරට යාවත්කාලීන කලේ 2026/09/28

බ්‍රැන්ඩික්ස් ඇපරල් සොලුෂන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය මඟින් සංවිධානය කරන ලද හිතවතී සේවාවන් සහ සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය 2026 සැප්තැම්බර් 23 වන දින හිතවතී කණ්ඩායම විසින් කොග්ගල බ්‍රැන්ඩික්ස් ඇපරල් සොලුෂන්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් හිදී පවත්වන ලදී. මෙම සැසිය සඳහා එම ආයතනයේ කාර්ය මණ්ඩලයේ 1,300ක් පමණ සහභාගී වූහ.