අවසන් වරට යාවත්කාලීන කලේ 2025/09/21

හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 සැප්තැම්බර් 10 වන දින හිතවතී විසින් හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී. ඒ සඳහා ග්‍රාම නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් හා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු 80 දෙනෙකු පමණ සහභාගී වූහ.