අවසන් වරට යාවත්කාලීන කලේ 2026/06/19
2026 ජුනි 16 වන දින DigiSavi ව්‍යාපෘතිය මඟින් කුරුණෑගල, බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහ මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලද එක්දින ප්‍රජා ඩිජිටල්කරණ පුහුණු වැඩසටහන අතරතුර හිතවතී කණ්ඩායම විසින් සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් පවත්වන ලදී. මෙම වැඩමුළුව සඳහා සිවිල් සමාජ සාමාජිකයින් 35 ක් ඇතුළුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක සහ SAFE පදනමේ නිලධාරීන් සහභාගී වූහ.




