අවසන් වරට යාවත්කාලීන කලේ 2026/04/06

DP Education හි Global Gestures (GG) Movement හරහා සංවිධානය කරන ලද සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2026 මාර්තු 5 වැනි දින හිතවතී මඟින් සූම් ඔස්සේ පවත්වන ලදී. මෙම සැසිය සඳහා DP Education තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලීය සිසුන් 40 ක් පමණ සහභාගී වූහ. සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියෙන් පසුව GG Movement විසින් ශාරීරික ආරක්ෂාව පිළිබඳ සැසියක් පවත්වන ලදී.