අවසන් වරට යාවත්කාලීන කලේ 2025/07/18

පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරිනිය විසින් සංවිධානය කරන ලද හිතවතී සේවාවන් සහ සයිබර් ආරක්‍ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2025 ජූලි 11 වන දින හිතවතී මඟින් එම ආයතනයේදි පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා පෙරපාසල් දරුවන්ගේ භාරකරුවන්, කාන්තා සංවිධාන කිහිපයක සමාජිකාවන් සහ ප්‍රාදේශීය ලේකම් තුමියද ඇතුළුව 81 දෙනෙකු පමණ සහභාගී විය.