අවසන් වරට යාවත්කාලීන කලේ 2024/04/22

2024 මාර්තු මස 30 වන දින ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් ‘දක්ෂිණ ජන මෙහෙවර’ වැඩසටහනේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් LK ඩොමේන් රෙජිස්ට්‍රියේ හිතවතී ව්‍යාපෘතිය මඟින් ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදී. ඒ සඳහා 50ක පමණ පිරිසක් සහභාගි වූහ.